-->
Powered By Blogger

Return To Love Creation By-

  • Manoj Danushka Livera

Sunday, March 25, 2012

ඒ තරමටම මං දැන් ඔයාට ආදරේ කරනවා

ඔයා මට දුන්නු ආදරේ වගේම මේ ජීවිතේ කවදාවත් ආයෙනම් ගන්න එපා....මොකද දැන් මට ඔයාගෙන් එපිට ලෝකයක් ගැන හිතන්නවත් බෑ..ඒ තරමටම මං දැන් ඔයාට ආදරේ කරනවා..මගෙ මේ හදවතේ ඔයාගෙ ඔය රූපෙ ඇදිල ඉවරයි..කවදාවත්ම මේ හදවතින් ඔයාගෙ ඔය රූපෙ මැකෙන්නෙ නෑ..ඔයා නැති ජීවිතයක් ගැන මට දැන් හීනෙකින්වත් හිතන්න බැරි තරම් මං ඔයාට ආදරේ කරනව රත්තරන්..

Saturday, March 24, 2012

මම ඔයාට තාමත් ආදරෙයි..

මට දැන් ඔයාව මතක් වෙන්නෙත් අඩුවෙන්.. ඇයි කියන්න මට තේරෙන්නේ නෑ.. හැබැයි මගේ ආදරේ නං තාම අඩුවක් වෙලා නෑ.. ඒත් අපි ගොඩක් දුරස් වෙලා.. හිතින් ගතින් දෙකින්ම.. මට ඔයාව දැකපු කාලයක් මතක නෑ දිනූ අසයි ඔයාගේ මුණ බලන්න.. ඒත් ඉතින් මොකටද අයේ පරණ දේවල් අවුස්සන්නේ.. නේද.. එක අතකින් ඔයාව ටික ටික අමතකවෙලාම යන එක හොදයි.. එතකොටවත් ඔයාට නිදහසේ ඉන්න පුළුවන්නේ.. මම ඔයාට ආදරෙයි ඒ නිසයි ඔයා හිනාවෙලා සතුටින් ඉන්නවා බලන්න ඕනේ වුනේ.. ඔයාට පුළුවන් නම් විතරක් එකම එක සැරයක් මට කතා කරන්න.. පොරොන්දු වෙනවා වද දෙන්නෙ නෑ කියලා.. මගෙ මැණික   මම ඔයාට තාමත් ආදරෙයි.....

Friday, March 23, 2012





සිත හඩයි මා තනි වී මා දවාලයි මේ ශෝකේ
ආදරයෙන් මා පැතුවේ කදුල පමණද මේ ලොකේ...


ආදරය ලග තියන කොට අපි දිනන්නේ ලොකයම.... එත් ආදරය ලග නැති වුනාම අපිට දැනෙන්නෙ ලෝකයම පරාද 
වුන එකම කෙනත් මම කියලා.... ආදරය හරිම පුදුමයි 
වෙලාවකට අපිට හොයාගන ඇවිත් කියා ගන්න බැරි සතුටක්‌
දිලා යනවා.... ආයෙමත් ඒ සතුට වගේ දස දහස් ගුණයක දුකක්‌ අරන්
අපිව හොයාගෙන එනවා.... ආදරය මේ තරම් වේදනාවක්‌ නම් 
කොහොමද ආදරය ජිවිතය වුනේ.............
"ඔබ තුරුලට වී රහස්‌ කියන්නට
ආදරයෙන් ඔය තොල් සිප ගන්නට
ලස්‌සන සිහිනෙක සුවය විදින්නට

මියෙණ තුරා ඔබ ලගින්ම ඉන්නට
අපේම කියනා පුංචි කැදැල්ලට
ආසයි මට ඔබ හා එන්නට ......"

Wednesday, March 21, 2012

ඔබ යන්නෙ නැ මා දමා…

දහසක් පැතුම් මහදේ සිර කොට තබා මා පෙම් කල සිතින් සුසුමන් දරා මා තුරුලේ ඔබ උන්නා හිනෙන් පවා ඇයි ඉන්නෙ හොර රහසේ මා රිදවලා දැන උන්නා නමි මේ ආදරේ  
ඔබ යන්නෙ නැ මා දමා… 

"දැනේ තනිකම අදනම් දරාගනු බැරිතරම් කුමක් කරම්ද මං නැතිවිට හසරක් අද ළඟින් උන් නුඹ ගිහින් අතහැර බලා ඉනු මිස මට කල හැක්කක් නොමැත අද..."

ඔබ ළග නැති තව දිනක් ගෙවි යයි.. තනිවුන වසන්තයේ....!

  
සදුද අවදියෙන්  තරුද  අවදියෙන් මේ නිශාන්තයේ ඔබ ළග නැතිතව දිනක් ගෙවි යයි තනිවුන වසන්තයේ...

 සීතල ඇතිරුනි මිහිරිය ලය මතකොද කෙමි පිපුරුනි මධු පුරවා... 
උණූසුම දිසුනේ නැ නෙතු මානෙක ඔබ ළග නොමැතිව අද මා තනිවම....

 පහන් නොදැල්වෙන ඔබේ පැල්පත තුල නිදිමත අඩ නෙතුපිය සනහා... 
මගේම කදුගක් වි පිණිබිදු ලෙසඔබේ කවුළුව ළග පිපි මල් පෙති මත....  

හිඳිනවද... මගෙ ලගින්ම...


හිඳිනවද... මගෙ ලගින්ම...තනිකමක් දැනෙන විට ආදරෙන් ළඟ ඉන්න හිස් බවක් දැනෙන විට හිත මගේ පුරවන්න එදා නුඹ මගේ ළඟ සිටි සේම හිඳිනවද?මට දුකක් දැනෙන විට සිත තුටින් සනසන්න මගෙ සතුට රැ‍ඳෙන විට එය බෙදා ගෙන ඉන්න එදා නුඹ මගේ ළඟ සිටි සේම හිඳිනවද?  හිත මගේ කියන දේ නු‍ඹට මම පවසන්න රහසක්ව රකින ඒසොඳු‍රු පෙම පවසන්න එදා නුඹ මගේ ළඟ සිටි සේම හිඳිනවද?

මගේ දුක මටම පමණක් දැනුනාදෙන්......



නිකමට,යන්තම්වත් නොකියාම මා හැර දමා ගිය ඔබතවමත් හිත් අගිස්සේම හිදන් රහසින්හිත පාරවනු ඇයි...
මා වෙතින් ලබුන සෙනෙහසතව මදි වී නම්, මා හැර ඔබ පැතූ ලොව ඔබ සතුටින් හිදී නම්, මා ගෙන මතක තව බිදුවක ඔබ සතු නොවේ නම් ඉතින් සමු දෙමි ඔබට, මගේ දුක මටම පමණක් දැනුනාදෙන්......

ඇය යන්න ගියා මැකිලා....

හිතා ගන්න බැරි මොහොතක...හිතින් පලා ගියා මගේ ආදරේ මාව හොයාගන අයෙමත් ආවා... මම ඒ දැක්කේ හිනයක්ද.... මම එක්ක දුක් විදපු.....දුක් ගොඩක් දිලා ඈතට ගිය ආදරය.... මාව අඩවපු ඒ ආදරේ... මගේ ළගට අයෙමත් ඇවිත්.. අපිට අපි අයෙමත් ආදරේ කරන්න පටන් අරන් වෙනදටත් වැඩියෙන්....... තුරුලු කරගන්න වෙර දැරුවත්...අපි අද ගොඩක් ඈත....මගේ දුක් විදපු... පාලු හදවතට සෙනෙහස ආයෙම අරන් ඇවිත්.....