-->
Powered By Blogger

Return To Love Creation By-

  • Manoj Danushka Livera

Wednesday, March 21, 2012

හිඳිනවද... මගෙ ලගින්ම...


හිඳිනවද... මගෙ ලගින්ම...තනිකමක් දැනෙන විට ආදරෙන් ළඟ ඉන්න හිස් බවක් දැනෙන විට හිත මගේ පුරවන්න එදා නුඹ මගේ ළඟ සිටි සේම හිඳිනවද?මට දුකක් දැනෙන විට සිත තුටින් සනසන්න මගෙ සතුට රැ‍ඳෙන විට එය බෙදා ගෙන ඉන්න එදා නුඹ මගේ ළඟ සිටි සේම හිඳිනවද?  හිත මගේ කියන දේ නු‍ඹට මම පවසන්න රහසක්ව රකින ඒසොඳු‍රු පෙම පවසන්න එදා නුඹ මගේ ළඟ සිටි සේම හිඳිනවද?

No comments:

Post a Comment