-->
Powered By Blogger

Return To Love Creation By-

  • Manoj Danushka Livera

Saturday, March 24, 2012

මම ඔයාට තාමත් ආදරෙයි..

මට දැන් ඔයාව මතක් වෙන්නෙත් අඩුවෙන්.. ඇයි කියන්න මට තේරෙන්නේ නෑ.. හැබැයි මගේ ආදරේ නං තාම අඩුවක් වෙලා නෑ.. ඒත් අපි ගොඩක් දුරස් වෙලා.. හිතින් ගතින් දෙකින්ම.. මට ඔයාව දැකපු කාලයක් මතක නෑ දිනූ අසයි ඔයාගේ මුණ බලන්න.. ඒත් ඉතින් මොකටද අයේ පරණ දේවල් අවුස්සන්නේ.. නේද.. එක අතකින් ඔයාව ටික ටික අමතකවෙලාම යන එක හොදයි.. එතකොටවත් ඔයාට නිදහසේ ඉන්න පුළුවන්නේ.. මම ඔයාට ආදරෙයි ඒ නිසයි ඔයා හිනාවෙලා සතුටින් ඉන්නවා බලන්න ඕනේ වුනේ.. ඔයාට පුළුවන් නම් විතරක් එකම එක සැරයක් මට කතා කරන්න.. පොරොන්දු වෙනවා වද දෙන්නෙ නෑ කියලා.. මගෙ මැණික   මම ඔයාට තාමත් ආදරෙයි.....

No comments:

Post a Comment