සදුද අවදියෙන් තරුද අවදියෙන් මේ නිශාන්තයේ ඔබ ළග නැතිතව දිනක් ගෙවි යයි තනිවුන වසන්තයේ...
සීතල ඇතිරුනි මිහිරිය ලය මතකොද කෙමි පිපුරුනි මධු පුරවා...
උණූසුම දිසුනේ නැ නෙතු මානෙක ඔබ ළග නොමැතිව අද මා තනිවම....
පහන් නොදැල්වෙන ඔබේ පැල්පත තුල නිදිමත අඩ නෙතුපිය සනහා...
මගේම කදුගක් වි පිණිබිදු ලෙසඔබේ කවුළුව ළග පිපි මල් පෙති මත....
හ්ම්ම්ම්.......එහෙම ආවොත් ඔක්කොම හරියාවිද?
ReplyDelete